Advanced Level Physics
Missaka Artigalaහීන තියෙන්නෙ හැබෑ කරගන්න
“Imagination is more important than knowledge.”
Revision Class
අපගේ පන්තිය තුළ සම්පූර්ණ සිද්ධාන්ත නියමිත කාලයට පෙර A to Z උගන්වා අවසන් කරනවා
Full Syllables Paper
සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන පරිදි ඉහල ගුණාත්මක බවකින් යුක්ත වූ ප්‍රශ්න පත්‍රයක්
Free Sessions
විෂය දුර්වල මට්ටමක සිටින ඕනෑම සිසුවෙකු ට නොමිලේ හැදෑරිය හැකි පරිදි විවිධ වැඩ සටහන්
Join in minutes.
Sign in with Google in seconds, then fill in the rest of your student profile whenever you’re ready.
- 1
Continue with Google
One click — no password to remember.
- 2
Name
- 3
NIC
Used to verify your identity.
- 4
District
- 5
Address
- 6
Exam Year
The year you're sitting your A/L exam.
- 7
Physical or Online
Choose how you'd like to attend classes.
- 8
WhatsApp Number
For class updates and reminders.
- 9
School
Watch: How to register
Tutorial coming soon
About The Teacher
A quick introduction to your Physics teacher — background, approach, and how lessons are structured.

“හීන තියෙන්නේ හැබෑ කරගන්න.”
මිස්සක ආටිගල
B.Sc. Physical Science | A/L Physics
Physics කියන්නේ සූත්‍ර කටපාඩම් කරන විෂයක් නෙවෙයි.
Physics කියන්නේ තේරුම් ගන්න විෂයක්.
මම මිස්සක ආටිගල, B.Sc. Physical Science උපාධිධාරියෙකු ලෙස, උසස් පෙළ භෞතික විද්‍යාව සිසුන්ට සරලව, තර්කානුකූලව සහ විභාගයට ඉලක්කගතව ඉගැන්වීම මගේ අරමුණයි.
මගේ ඉගැන්වීම් ක්‍රමයේ මූලිකත්වය Logical Thinking, Concept Building සහ Smart Problem Solving යන කරුණු මත පදනම් වේ.
- Logical Thinking
- Concept Building
- Smart Problem Solving
අපේ ක්‍රමය
සංකීර්ණ Theory සරලව අවබෝධ කරවීමේ සිට, MCQ වේගය වැඩි කිරීම, Structured & Essay ප්‍රශ්න නිවැරදිව ඉදිරිපත් කිරීම සහ Practical දැනුම දක්වා විභාගයේ සෑම අදියරකටම අවශ්‍ය පුහුණුව ලබාදීම අපගේ ක්‍රමවේදයයි.
අපේ ඉලක්කය
Physics වල දුර්වල මට්ටමකින් ආරම්භ කරන සිසුවෙකුට වුවද, නිවැරදි මඟපෙන්වීම සහ Smart Work තුළින් තම උපරිම හැකියාවට ළඟා වීමට අවශ්‍ය දැනුම, විශ්වාසය සහ ක්‍රමවේදය ලබාදීම.
“හීන තියෙන්නේ හැබෑ කරගන්න.”
Physics අමාරු විෂයක් නොවේ.
නිවැරදිව තේරුම් ගත්තොත්,Physics ගොඩදාන්න පුලුවන්
— මිස්සක ආටිගල
B.Sc. Physical Science | A/L Physics
Contact Us
Pick whichever way works best for you — Telegram or a call.
හීන තියෙන්නෙ හැබෑ කරගන්න.
Student Reviews
Real feedback from students who've studied with Misska Artigala.